
රන් මාලයක් මිලදී ගැනීම සඳහා රත්නපුර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක ආ පුද්ගලයකු 5000 හොර නෝට්ටු 102 සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු බදුල්ලේ සොනාතොට පදිංචිකරුවෙකි.
රන්මාලයක් ඉල්ලා පන්දහසේ නෝට්ටු මිටියක් මේසය මත තබා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත පොලිසිය දැනුවත් කර ඇත. පසුව සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂාකිරිමේදී ඔහු සතුව තිබූ හොර සල්ලා මිටිය සහ පෙන්ඩ්‍රියිව් එකක් ද පොලිස් බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ගේ නංගීටත් මේ පුරුද්ද තිබුණා..
එක්කෙනෙක් බය නැතිව බැංකුවටම අරන් ගියේ තැන්පත් කරන්න.
දිනපතාම කෝටි ප්‍රකෝටි ගණනින් ගනුදෙනු සිදුවෙන රත්නපුර නගරයේ ඔහොම සල්ලි මිටි පිටින් තියලා භාණ්ඩ ඉල්ලනවා නම් දැකලා නැහැ ඒත් හොරා නාපු තොටුපලක සිට ඇවිල්ලා ප්‍රදේශයේ මිනිස්සු මෝඩයි කියලා හිතාගෙන රඟපානවා දැක්කාම ඕනෑ කෙනෙකුට සැකයක් ඇතිවෙනවා...