
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නිල මුද්‍රා වලට සමාන නිල මුද්‍රා ව්‍යාජ ලෙස සාදා එම නිල මුද්‍රා භාවිතා කර ඖෂධ අලෙවිසල් වලින් අධි වේදනා නාශක මිලදීගෙන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බෙම්මුල්ල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නයිවල කොරසේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 34 වු අවිවාහක පුද්ගලයන් දෙදෙනෙකි.
සැකකරුවන් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වුවන් බවත් යුක්තිය මෙහෙයුම හමුවේ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකිව මෙසේ නිල මුද්‍රා ව්‍යාජව සාදා මෙම ජාවාරමේ යෙදී ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර සීල් හදාගෙන බෙහෙත් හොරට විකුණලා