IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හොර සිගරට් 13,500ක් සමග සෙබළු 2ක් මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි)

රජයට බදු ආදායම් අහිමි කරමින් නීති විරෝධීව සිගරට් දහතුන්දහස් පන්සීයක් රැගෙන යමින් සිටි යුද හමුදා සෙබළු දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද අම්පාර බස් නැවතුම් පොලේදී අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ සිට අම්පාර දක්වා මෙම සිගරට් තොගය ප්‍රවාහනය කරමින් තිබූ අතර අම්පාර බස් නැවතුම්පොළේ දී මොවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන් වැඩිදු විමර්ශන සඳහා අම්පාර  පොලිසියට භාරදී තිබේ.



අදහස් (1)

හොර සිගරට් 13,500ක් සමග සෙබළු 2ක් මාට්ටු

sam Sunday, 10 March 2024 07:16 AM

කොළඹ ඉඳලා අම්පාරට සිගරට් ගෙනියන්නත් බදු ගෙවන්න ඕනෑද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site