(රංජන් කස්තුරි)
අරක්කු බෝතල්වල ප්‍රමිතිය ආරක්ෂා කිරීමට හඳුන්වා දුන් ආරක්ෂිත ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය ඒවා ඇලවූ අරක්ක් බෝතල් ලක්ෂ ගණනක් මේ වන විට වොළෙඳපොළට නිකුත් වි ඇතැයි ද සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කියයි.
මැත්පැන් නිෂ්පාදකයන් සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් මෙම ජවාරම පිටුපස සිටින බව ද ඒ මහතා පෙන්වා දෙයි.
ව්‍යාජ ස්ටිකර් මුද්‍රණය කර අරක්කු බෝතල්වල අලවා පාරිභෝගියන් නොමග යැවුවද ඊට අදාල පරීක්ෂණ යට ගැසීමට සුරාබදු දොපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්වාට නම් වහ දාලා වෙළඳපලේ අලෙවි වුණත් අපි විරුද්ධ නැහැ. ඔව්වා බොන්නේ මැරෙන්නනේ..! ඉතින් වහ වුණත් ඒකෙ ප්‍රශ්නයක් නැහැ නේද?