
(ලාල් එස්.කුමාර)
රුපියල් 5000 හොර නෝට්ටු 65ක් සමග සරසවි බාහිර උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසි කියයි.
සැකකරු 2021 වසරේ ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ බාහිර අධ්‍යාපනය සඳහා ලියාපදිංචි වූවකු බව පොලිසිය සඳහන් කරයි.
28 වැනි වියේ පසුවන සැකකරු පොල්පිතිගම හත්පොකුණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවතට විශ්ව විද්‍යාලයේ නම ගාවා ගැනීම පොලීසිය විසින් සිදුකළ හොඳ දෙයක් බව කියන්නට බැහැ.අනිත් එක බාහිර සිසුවෙක්.මේ ප්‍රවෘත්ති නිකුත් කරන සාමාන්‍ය නිලධාරීන් මෙවැනි දේ කළත්,රටට සේවය කරන උසස් පොලිස් නිලධාරීන් ගෙන් බොහෝ දෙනා විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන්.විශ්ව විද්‍යාලයේ නම කිව්වා වගේම,ඔහු ගිය විදුහල් ටිකත් කිව්වා නම් මොකද වෙන්නේ.අපරාධ විද්‍යාව හරිහැටි තේරුම් නොගෙන හා ඒ පිළිබඳ අධ්‍යාපනයක් නැති අය හාවාට විදිනවා වෙනුවට විදින්නේ පඳුරට.
ඕක මහින්ද මහත්තයාට කීවා නම් වැඩේ ශේප් කරගන්න පුලුවන්. කලින් ඔය වගේ කේස් එකක් ශේප් කරල දුන් බව මහා ලොකු තැනක පුත්තලමේ හයි කාරයෙක් කියල තියෙන්නෙ.