
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයට කළ සෝදිසි මෙහෙයුමක දී ව්‍යාජ සහතික,හැදුනුම්පත් සහ රියදුරු බලපත්‍ර සකසන හොර කච්චේරියක් වටලා පුද්ගලයින් පස් දෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම කර තිබිණි.
මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ දී ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සමග සැක පිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකුගෙන් හෙලි වු තොරතුරු මත පොලිස් නිලධාරීන් කණ්ඩායම මෙම වැටලීම සිදු කර තිබේ.
එහිදී ව්‍යාජ ලෙස සකස් කල රියදුරු බලපත්‍ර 168 ක්,උපාධි සහතික,ආදායම් බලපත්‍ර,උප්පැන්න,විවාහ,මරණ සහතික,තාවකාලික රියදුරු බලපත්‍ර,බදු ගිවිසුම්,ඔප්පු,සාමාන්‍ය පෙල,උසස් පෙළ වීභාග සහතික,රියදුරු බලපත්‍ර වල අලවන ස්ටිකර්,එන්.වී.කිව් සහතික ආදී හොර ලිපි ලේඛන හා ව්‍යාජ රබර් මුද්‍රා තොගයක් පොලීසිය සොයා ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
654
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1108
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර කච්චේරියක් වටලා 5ක් අත්අඩංගුවට