IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හෙයා පැෂන්වලින් ලොව දිනා එයි

(ටී.කේ.ජී.කපිල)

ප්‍රංශයේ පැවති 2023- ඕ.එම්.සී. හෙයාර් වර්ල්ඩ් ( O.M.C. Hair World ) ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රූපලාවන්‍ය සහ කේශාලංකරණ ශිල්පිනියන් දෙදෙනකු රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඇත. 

ඔවුන්  දෙදෙනා අද  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලියට ලෝකයේ රටවල් 69 ක රූපලාවන්‍ය සහ කේශාලංකරණ ශිල්පිනියෝ 5,000 ක සහභාගිත්වයෙන්  ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත් වූහ.

එහිදී වේශ නිරූපන අංශයෙන් තරග කළ තීක්ෂණී කාරියවසම් මහත්මිය රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය .

එසේම නිර්මාණාත්මක අංශයෙන් තරග කළ කායල් විලී ජයප්‍රකාශ් මහත්මිය ලෝකඩ පදක්කමක් සහ තවත් ඉසව් දෙක්කදී 04 වැනි සහ 05 වැනි ස්ථාන දිනා ගැනීමට සමත් වූවාය.



අදහස් (3)

හෙයා පැෂන්වලින් ලොව දිනා එයි

සල්ලි Saturday, 16 September 2023 07:18 AM

පොටෝ එකට ඇමටි මෝලෙක් දා ගන්න බැරිවුණාද?

:       1       2

Bunny Preena Saturday, 16 September 2023 09:54 AM

සුබ පැතුම්...!

:       0       2

Rajapathiraha Sunday, 17 September 2023 12:36 PM

ඔය පදක්කම් වටින්නේ කොළඹට සහ මීගමුව අවට ජීවත් වෙන අයට පමණයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site