IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හම්බන්තොටම අනුරට

 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලය මේ වන විට නිල වශයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත්කර අවසන්ය. 

එම ප්‍රතිඵලවලට අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 221,913 ලබා ගත්තේය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 51.96කි. 

සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 131503ක් ලබා ගත් අතර එය සියයට 30.79 කි. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 33217ක් ලබා ගත් අතර එය සියයට 7.78කි.නාමල් රාජයක්ෂ මහතා ඡන්ද 26707 ලබා ගත් අතර 6025කි. 

2019 ජනපති වරණයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කය ජයගත් ගෝඨාභය රජපක්ෂ මහතා ඡන්ද 278804 ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 66.17කි. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 108906ක් ලබා ගත්තේය එය ප්‍රතිශතයක් ලෙස සියයට25085කි. 



අදහස් (0)

හම්බන්තොටම අනුරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site