
( සනත් ගමගේ )
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කර ඇත.
එක් ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් රුපියල් 20000 බැගින් ඇප මුදල් හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත තැන්පත් කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී එච්.ප සුමනසේකර මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හම්බන්තොටින් ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි