රන්න චන්ද්‍රසේන ගමගේ
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පසු ගිය පැය 24 ක් තුළ කොව්ඩ් වයිරසය ආසාදිත වූවන් 97 දෙනකු හදුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
24 දෙනකු තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බල ප්‍රදේශයෙන්ද 20 දෙනකු තිස්සමහාරාම ප්‍රදේශයෙන්ද වාර්තා වෙයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හම්බන්තොටින් ආසාදිතයන් 97 වාර්තා වෙයි