IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොට පොළව සෙලවිලා

(සනත් ගමගේ)

හම්බන්තොට අම්බලන්තොට යන ප්‍රදේශ වලට දැනෙන සේ භූකම්පනයක් (23) රාත්‍රී සිදු වූ බව ප්‍රදේශවාසීහු පවසති .

රාත්‍රී 12.40 ට පමණ නිවෙස්වල දොර ජනෙල් වීදුරු සෙල වී ගිය බව එම ප්‍රදේශවල පදිංචිකරුවෝ පවසති.

හම්බන්තොට මූලස්ථාන පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ රාත්‍රියේ රාජකාරියේ යෙදී සිටියදී මෙම භූ චලන සිදු වූ බව තමාට දැනුනු බවයි.

තත්පර කිහිපයක් පමණක් අධික ශබ්දයක් සිදු වූ බව ද ජනතාව පවසති.

භූ කම්පනය සිදුවීමෙන් කිසිදු දේපලකට හෝ පුද්ගලයකුට හානියක් සිදුවී නොමැති බව මෙතෙක් වාර්තා වී නැතැයි පොලිස් ස්ථාන කිහිපයකින් විමසීමේදී සඳහන් කළේය.

 



අදහස් (1)

හම්බන්තොට පොළව සෙලවිලා

G. K. Ekanayake Monday, 24 April 2023 11:11 AM

මැදමුලන පැත්ත ගිලාබස්සේ නැද්ද?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site