
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අර්ථ සාධක අරමුදලට දායක මුදල් ගෙවීම පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු පවරා ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත.
කෝපා කමිටුව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පෙරේදා රැස්විය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයගෙන් බෙදන්න බඩු අරගෙන බලයට ආවම වැඩිදුර කටයුතු නොකරන බවට පොරොන්දුවක් දෙමු. සරලම දෙය ඒකයි, කලදුටු කල වල ඉහගමු.
ඔය නඩු ඉවර වෙනකොට හාම්පුත්තුත් මෙලොව නෑ... සේවකයෝත් මෙලොව නෑ..