( සුමිත් පොතුපිටිය )
අවුරුදු 10 ක් වයසැති සාමනේර හිමිනමකට විහාරාධිපති හිමියන්ද මැදිහත්ව සමූහ ලිංගික හිංසනයක් සිදුකල බවට ලැබී ඇති පැමිණිල්ලක් මත 20 සහ 17 වියැති පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් , මේ වනවිට විදෙස් ගතව සිටින විහාරාධිපති හිමියන් සම්බන්දයෙන් විමර්ශන සිදුකරන බවත් මීගහතැන්න පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහතැන්න කුම්ඹදූව සහ කළුපහන ප්‍රදේශයේ පදිංචි 20 සහ 17 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.
විහාරාධිපති හිමියන් තරුණයන් දෙදෙනාව විහාරස්ථානයට ගෙන්වා ආවාස ගෙය තුලදී සාමනේර හිමිට ලිංගික හිංසන සිදුකර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව සදහන් වේ. සැකකාර විහාරාධිපති හිමියන් මේ වනවිට සිංගප්පූරුවේ සංචාරයක් සදහා සහභාගී වී සිටින බවත් දිවයින පැමිණි පසු විමර්ශන සිදුකරන බවත් පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
20
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිමිනමට ලිංගික හිංසන කළැයි දෙකක් අල්ලයි
රිතික් Wednesday, 17 January 2024 10:15 AM
පුර හඳ තියා තරුවක්වත් නැති රෑක මාවවුලන් පවා දත් රහසකි මේක .බෑ බෑ කියද්දිත් දාගෙන දන් ගේක මහ හිමි නමක් පොඩි නමකට කැපු සේක
පිටිගල මිලානෝ Wednesday, 17 January 2024 02:41 PM
සෑම පන්සලකටම විශේෂ ටෙලිෆෝන් අංකයක් ලබා දෙන්න මෙවැනි වනචර ක්‍රියා පිළිබඳව පොලිසිය දැනුවත් කරන්න...!