(මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ ඇම් ඩබ්ලිව් සෝමරත්න)
මාතලේ වරකමුර ප්‍රදේශයේ අද උදැසන සිදු කරන ලද සොදිසි මෙහෙයුමකදී හමුදා නිලඇඳුමට සමාන ඇදුම් තොගයක් සමග එක් පුද්ගලයෙකු මාතලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇත. රුපියල් ලක්ෂ 05කට අධික වටිනා ඇඳුම් පොලිස් බාරයට ගෙන ඇත.
ඒවා වෙළඳ සැල්වල අලෙවිය සඳහා මැසූබව සැකකරු ප්‍රකාශ කර තිබේ. සැකපිට අත්අඩංගුවට පත්ව ඇත්තේ මුස්ලිම් ජාතිකයෙකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd