IMG-LOGO

හමුදා ඩිෆෙන්ඩරයක් අනතුරට ලක්ව කපිතාන්වරයෙක් මරුට

(ඉන්දිකා  රාමනායක)

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ දී හමුදා ඩිෆෙන්ඩර් රථයක් ( අද 22) අලුයම   අනතුරට ලක්වීමෙන්  එහි ගමන්ගත් කපිතාන්වරයෙකු මියගොස්, තවත් සෙබළු හතර දෙනෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බලකායට අනුයුක්ත අනුයුක්තව රාජකාරි කරමින් සිටි දේවින්ද (28) නැමැති කපිතාන්වරයා බව හමුදාව පවසයි.

ත්‍රිකුණාමලය  සිට මාදුරුඔය දක්වා ගමන් කරමින් තිබියදීයි  මෙම ඩිපෙන්ඩර් රථය  අනතුරට ලක්වී ගසක වැදී ඇති බව පවසයි.

අනතුර  සිදුවන   අවස්ථාවේදී කපිතාන්වරයා එහි ඉදිරි අසුනේ ගමන් ගෙන සිට ඇත.

මියගිය කපිතාන්වරයා 



අදහස් (2)

හමුදා ඩිෆෙන්ඩරයක් අනතුරට ලක්ව කපිතාන්වරයෙක් මරුට

ගැමුණු Sunday, 23 October 2022 12:37 PM

දේවින්ද ඔබ‍ට නිවන්සුව පතමු.

:       0       0

senasira Monday, 24 October 2022 10:20 AM

කොතන බැලුවත් ඇන ගෙන.වාහනයක් හසුරවා ගන්න දන්නේ නැති හමුදාකාරයෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 425 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site