(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ට්‍රැක්ටර් රථයක එන්ජින් කොටසක් සොරාගත් බව කියන යුදහමුදා කෝප්‍රල්වරයෙක් ලග්ගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර කෝප්‍රල්වරයා කිළිනොච්චිය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන අයකු යැයි ලග්ගල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මොහු නිවාඩු ලබා නිවසට පැමිණි සිටි අතරවාරයේ මෙම සොරකම සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd