IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හමීඩියා දෙවැනි ග්‍රීන් මාට් සුපිරි වෙළෙඳසැල රත්මලානේ

හමීඩියා ආයතනය, පාරිභෝගිකයන් හට නව සුපිරි වෙළඳසැල් අත්දැකීමක් ලබා දෙමින් සිය දෙවන ග්‍රීන් මාට් වෙළෙඳසැල අංක 271, ගාලු‍ පාර, රත්මලාන යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරන ලදී.

මෙම විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයන් ලෙසින් ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ් ආයතනයෙ හි සභාපති ෆව්මි ජිස්ටි සහ ශ්‍රී ලංකාවේ පදක්කම්ලාභී පිහිනුම් ශූර ජුලියන් බෝලින් සහභාගි වූ අතර හමීඩියා ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ්, ප්‍රධාන විධායක නිලධාරි නිරෝෂන් ද සිල්වා සහ සභාපති රිස්වි සහීඩ් ඇතුළු හමීඩියා කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද සහභාගි වූහ.

හමීඩියා ආයතනය විසින් පසුගිය වසරේ රත්මලාන ප්‍රදේශයේ සිය ප්‍රථම ග්‍රීන් මාට් සුපිරි වෙළෙඳසැල ආරම්භ කරන ලද අතර රත්මලාන සහ ඒ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ආහාර පාන වර්ග රාශියක් පහසුවෙන් ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවිය. රත්මලාන සහ අවට ප්‍රදේශවාසීන්ට කාර්යක්ෂම ලෙස පහසු මිල ගණන් යටතේ ආහාරපානාදිය ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙය හමීඩියා සමූහ ව්‍යාපාරයේ සමාජ සත්කාර ඒකකය වන My Friend පදනමේ සමාජ වගකීම් පොරොන්දුව යටතේ සිදුකරන ලද මුලපිරීමකි.

වෙළඳ සැලේ සිට කිලෝමීටර් තුනක් ඇතුළත පදිංචි පාරිභෝගිකයන්ට දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ ඇණවුම් කර නොමිලේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.

595



අදහස් (1)

හමීඩියා දෙවැනි ග්‍රීන් මාට් සුපිරි වෙළෙඳසැල රත්මලානේ

neil silva Saturday, 15 April 2023 04:08 PM

Great hameedias group.you are the real friend group in srilanka. all the very best,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site