IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


හෝමාගම මළගෙදරකින් ආසාදිතයින් 25 ක්

( ප්‍රියන්ත ජයලත් )

හෝමාගම පිටිපන ප්‍රදේශයේ මළ ගෙදරකින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 25 දෙනකු හඳුනාගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ප්‍රියන්ත විජේසුරිය මහතා පවසයි.

නිවාස 14 ක තවත් පුද්ගලයන් 64 දෙනෙක් නිරෝධායනය කළ බවත් සෞඛ්‍ය නිලධාරීවරයා සදහන් කරයි.

මිය ගිය කාන්තාවගේ පී සී ආර් පරීක්ෂණයේ වාර්තාව ඒමට පෙර ඇයගේ ඥාතීන් විසින් නිවසේ ටකරන් මඩු ඉදිකර මළ ගෙදරට සූදානම් විම හේතුවෙන් මෙම පිරිස ආසාදිතයන් බවට පත් වී ඇතැයි ඔහු සදහන් කරයි.

එම කාන්තාව ඉකුත් 29 වන දා මියගොස් ඇති අතර මියයාමෙන් අනතුරුව සිදුකල පී සී ආර් පරීක්ෂණයකදී එම කාන්තාවට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ .

 



අදහස් (0)

හෝමාගම මළගෙදරකින් ආසාදිතයින් 25 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 141 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 78 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 450 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site