ජයන්ත සමරකෝන්
මෙරට ජනගහනයෙන් සෑම පුද්ගලයකුටම රුපියල් 530,000 ක මුදලක් රටට ණයවී ඇතැයි ලංකා සමසමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.
ආණ්ඩුව ගතවූ සිව් වසර තුළ ඩොලර් මිලියන 6000 ක් ණය වී ඇතැයි ද ඒ මහතා කීය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වසර 10 ක් තුළ ගත් ණය මුදලට වඩා මෙම ණය ප්‍රමාණය වැඩි බවද හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුවේ ආර්ථික වර්ධන වේගය අද වන විට 2.7% ක් බවද මෙය බරපතල තත්ත්වයක් බවද ඔහු පෙන්වා දුන්නේය.
රටක ජනතාවක් මෙතරම් ණයකාරයන් කළ ව්‍යවස්ථාවක් ඉතිහාසයේ ම නැතැයි ද ඔහු කීය.
කොළඹ 8, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘හැම පුද්ගලයකුම ලක්ෂ 530,000 ක් ණය වෙලා’