
(ගයාන් සූරියආරච්චි)
රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු කාකා නිල් මැණික් කැට 2 ක් සමග වැලිවේරිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක සහ පුද්ගලයකු අත්අඩංගුවට අද (7) අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.
සැකකරුවන් දෙදෙනා එම මැණික් කැට දෙක රුපියල් කෝටි 37 කට විකිණිමට සූදානම් කර තිබූ බවත් යුද හමුදාව කියයි.
යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර කොස්ලන්ද පොලිසියට බාර දුන් බව යුද හමුදාව පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ වැරැද්ද මොකක්ද ? කරපු ජාවාරම මොකක්ද? ලංකාවේ මැණික් විකුණන්න මිලදී ගන්න කිසිම තහනමක් නැහැනේ...!