(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ ප්‍රාදේශීය සභාවේ සේවකයන් හත් දෙනකුට කෝවිඩ්-19 ආසාදිත වී ඇති බව සභාපති බී කන්දසාමි කන්නා මහතා පවසයි.
කෙසේ වෙතත් අවම සේවක සහභාගිත්වයෙන් සෞඛ්‍යය නීති රීති වලට අනුව ප්‍රාදේශීය සභාවේ දෛනික කටයුතු අඛණ්ඩව කරගෙන යන බවද සභාපති කන්දසාමි මහතා පැවසීය
මේ වන විට ගිණුම් අංශයේ දෙදෙනකු වැඩ පරිපාලකවරකු රියැදුරුවරයකු සෞඛ්‍ය කම්කරුවන් තුන්දෙනකු වශයෙන් හපුතලේ ප්‍රාදේශීය සභාවේ හත් දෙනකු කොරෝනා ආසාදනය වී ඇති බවද සභාපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd