IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොඳ හාල් කුකුල් කෑමවලට දාලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර සදහා යොදා ගනිමින් තිබු ආණමඩුව ආඬිගම කම්මන්දළුව ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවකට මුද්‍රා තබා අදාල නීතිමය කටයුතු කිරීමට පාරිභෝගීක අධිකාරියේ විශේෂ විමර්ශන හා වැටලීම් ඒකකය කියයි.

මෙසේ මුද්‍රා තැබිම සිදුවුයේ ආඬිගම ආදාහේන ප්‍රදේශයෙ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන මහා පරිමාන කර්මාන්ත ශාලාවකට බව පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය පවසයි.

අදලා කර්මාන්ත ශාලාව පරික්ෂා කිරීමේදි එම කර්මාන්ත ශාලාවේ ගබඩා කර තිබු කිලෝ 27000  සහල් තොගයක් උර වල අසුරා තිබියදී සොයා ගත් බව විශේෂ වැටලීම් ඒකකය පවසයි.

 



අදහස් (0)

හොඳ හාල් කුකුල් කෑමවලට දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site