IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හන්තානේ අතරමං වූ සිසුහු 10ක් බේරා ගැනෙති

 

 

( ෂේන් සෙනෙවිරත්න)

කොළඹ සහ කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පාසල් සිසුන් පිරිසක් හන්තාන කන්ද තරණය කරමින් සිටියදී ඔවුන් එහි අතරමංව සිටින බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දීමකින් අනතුරුව පොලිසිය සහ යුද හමුදාව එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරා ගත් බව පොලිසිය කියයි.

මේ දිනවල පාසල් නිවාඩු කාලය බැවින් කොළඹ සහ කිරිබත්ගොඩ ප්‍රදේශයේ දස දෙනෙකුගෙන් යුත් වයස අවුරුදු 16-17 වයසේ පාසල් සිසුන් කණ්ඩායමක් ඊයේ  (04) පෙරවරුවේ පේරාදෙණිය පොලිස් වසමේ සරසවිගම ප්‍රදේශයෙන් හන්තාන කන්ද තරණය කොට ඇති අතර සවස 6.00 පමණ වන විට අධික මීදුම සහ ශීතල හේතුවෙන් සිසුන් කිහිප දෙනෙකුගේ කෙන්ඩා පෙරළි ගමන් මාර්ගය සොයා ගැනීම අපහසු වී තිබේ.

පසුව එම සිසුන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් පසු පොලිසිය සහ දෙවැනි සිංහ රෙජිමේන්තුවේ සොල්දාදුවන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා අද (05) අලුයම් කාලයේ සරසවිගම ප්‍රදේශයෙන් එම සිසුන් ආරක්ෂිතව පහළට රැගෙන විත් තිබේ.



අදහස් (3)

හන්තානේ අතරමං වූ සිසුහු 10ක් බේරා ගැනෙති

Hashan sanjula nicholas Thursday, 05 December 2024 09:58 AM

මදැයි ඔයින් ගියා. පරිස්සමෙන් ❤️

:       0       4

Lalla Thursday, 05 December 2024 10:01 AM

අවු.16-17 කොල්ලෝ ඔයිට වඩා පණ තියෙන අය වෙන්න ඕන නේද? කොහොම වුනත් ඔයවගේ ගමන් කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම යන්න ඕන. ටිකක් පුහුණුව තියෙන්නත් ඕන.

:       2       5

Hemantha Thursday, 05 December 2024 02:43 PM

මෝඩකමට බෙහෙත් නෑ...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site