IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හදිසි විදුලිය මිලදී ගැනීමට අවසර දෙයි

 

(යොහාන් භාසුර)

නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවත් විදුලි කප්පාදුව හෙට (28) සිට ඉහළ නොදමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.  

විදුලි ජනනය පවත්වාගෙන යාමට අවශ්‍ය ඩීසල්, නැප්තා සහ ෆර්නස් තෙල් අවශ්‍යතා ඛනිජ තෙල් සංස්ථාව හරහා විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.



අදහස් (6)

හදිසි විදුලිය මිලදී ගැනීමට අවසර දෙයි

Kuma Tuesday, 27 September 2022 12:54 PM

ඔයතැනට එන්න තමයි ඉංජිනේරුවො හැමදාම කලේ එකකය 100 ට වැඩි ගානට අරගෙන කොමිස් කල මන්ඩලේ පාඩු කරනව.

:       0       0

මහසෙන් Tuesday, 27 September 2022 01:53 PM

ඔන්න නිලධාරීන්ගේ සාක්කුවට කුට්ටි වැටෙන ගේම් එක පටන් ගත්තා . සූර්ය පැනල සවි කරනවාට ඔය ලංවිම නිලධාරීන් වෙන්නෙත් ඕකනෙ.

:       0       15

කිරි පුතා Tuesday, 27 September 2022 01:54 PM

විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට අවශ්‍ය ම දේ තමයි පෞද්ගලික බලාගාර වලින් මිල දී ගැනීම. තම මඩි තර වන්නේ එතකොටයි. අනේ මේ වංචනික.ක්‍රියා කවදානම් නතර වෙයිද ?

:       0       11

Kamal Tuesday, 27 September 2022 02:06 PM

ඉන්ජිනේරුවො ආසම දේ තමා පුද්ගලික බලාගාර වලින් මිලදී ගැනීම. නමුත් පුද්ගලිකකරනයට විරුද්ධයි.

:       0       8

Rasika Tuesday, 27 September 2022 07:58 PM

කලකින් අප රටේ සිටින දක්ෂ සහ බයනැති ඇමැතිවරයකු වන ඔබටත් මෙය නැවැත්වීමට නොහැකි වුණානේ.

:       0       0

Wasantha Tuesday, 27 September 2022 08:46 PM

ඔයාගෙ ඔලුවට මේ වෙනුවෙන් කරන්න දෙයක් එන්නේම නැද්ද? අඟුරු ටෙන්ඩර් එක ඔයාලාට කොමිස් එනකම් බලන් ඉන්නවා. ඕක හදහදා ඉන්නැතුව විකල්ප හොයන්න. හොඳ රටකින් බලාගාරයක් ගෙනත් හයි කරන්නකෝ... එන ආදායම අවුරුදු කීපයක් ඒ අයට දෙන්න. මේවා විසඳන්න පුළුවන් දේවල්... නුඹලා කරන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site