(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඔන්ලයින් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.
අදාළ පක්ෂ නායක රැස්වීම සඳහා සභා කටයුතු මඳකට අත්හිටුවන බවද කථානායකවරයා නිවේදනය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ අදාළ ඔන්ලයින් පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කළ යුතු හෙයින් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවිය යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා ගෙනාවත් තව මාස අයයි, තව මාස අටකින් පස්සේ තමන් අනිවාර්යයෙන්ම ගෙදර යන බව නොදන්නා නොතේරෙන මෝඩයෙක්ගේ අනුවන ක්‍රියා