IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


හදිසි නීතිය පැනවීම ව්‍යවස්ථාවට පටහැනි

(ඉන්දිකා  රාමනායක සහ විමුක්ති  රුද්‍රිගු)

ව්‍යවස්ථාවට පටහැනි ලෙස ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස  ශ්‍රි මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දන්වා සිටියි.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනි බවද එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී .

හදිසි නීතිය මගින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් යටපත් කිරීමට හෝ පාලනය කිරීමට උත්සහ ගැනීම ව්‍යවස්ථාවට පටහැනි බවද  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයේ  වැඩිදුරටත්  දැක්වේ.



අදහස් (9)

හදිසි නීතිය පැනවීම ව්‍යවස්ථාවට පටහැනි

මරිසිපාල Friday, 22 July 2022 03:07 PM

මානව හිමිකම් තියෙන්නේ අරගල කරන අයට විතරද? අනෙක් අයට මානව හිමිකම් නැද්ද ජනතාවට ඉන්ධන... ගෑස් නැතුව පෝලිමේ ඉන්නකොට ඒ අයගේ මානව හිමිකම් කෝ. බලන් කඩතුරා හැර දෑසේ...!

:       26       43

sharm warnFriday, 22 July 2022 03:54 PM

අරගල බිමට ජොලියට වත් නොගිය කෙනෙක් කියල පහැදිලියි. ලගින් වත් ගියා නම් ඔය කියන මානව හිමිකම් වෙනුවෙන් තමයි මෙ අරගලය පටන් ගත්තෙ කියල ඔයාට දැන ගනන් පුලුවන් වෙයි.

:       0       0

BamunuarachchiFriday, 22 July 2022 06:05 PM

1989 කරන්න පුළුවන් වුණා නම් ඇයි දැන් බැරි?

:       0       0

Ruwan RFriday, 22 July 2022 07:12 PM

හදිසි නීතිය දාලා ඉන්ධන, ගෑස් ගෙන්නන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ කාටත් දැනගන්න...

:       4       11

Ratne Friday, 22 July 2022 03:41 PM

මෙම දැනුම්දීම සම්බන්ධයෙන් අගය කරනවා

:       0       0

Sharm warn Friday, 22 July 2022 03:53 PM

අරගලයට කට්ටිය පාරට බැස්සෙ ඉන්දන , ගෑස් විතරක් නෙමෙයි කන්න බොන්න වත් නැතුව මිනිස්සු දුක් විදින එක නිසා කියල දැන් දැන් කට්ටියට අලුතෙන් මතක් කරන්න වෙලා.. ප්‍රභකරන් කිව්ව කතාව හරි.. සිංහලයට ඔන මගුලක් මතක තියෙන්නෙ සුමාන දෙකයි නෙ.. මනව හිමිකම් කඩ වුන නිසා පාරට බැස්ස එකත් අමතක කට්ටිය වෙනුවෙන් තමයි අපි මෙ අරගලය කරන්නෙ ඉතින්..

:       0       0

Prabath Friday, 22 July 2022 04:05 PM

මේ අයට පැමිණිල්ලක් දැම්මොත් අවුරුදු ගාණක් යනවා... ඒක පටන් ගන්න. මේ නීතිය ක්‍රියාත්මක කරනකොට සැණෙකින් එනවා.

:       6       19

Bamunuarachchi Friday, 22 July 2022 06:04 PM

රට කෙරෙන්නේ රටේ ජනතාවට ඕනේ විදිහට මිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඕනේ විදිහට නොවෙයි. රටේ මන්ත්‍රී පත්කළේ ජනතා කැමැත්තෙන්. මන්ත්‍රීවරු තමයි ජනතාවගේ කැමැත්ත පාර්ලිම්නේතුවට ගෙනෙන්නේ. රටේ ජනගහනයෙන් 59.09% ගේ කැමැත්තට තමයි රටේ 48.91% අරගල කාරයින්ගේ කැමැත්ත ජෙප්පන් පාර්ලිමේන්තුවට ගෙනාවා. අනික් අය කළදුටු කළ වල ඉහගන්න බැලුවා. ඉතින් මේ අරගල කරුවන්ගේ ක්‍රියා කලාපය බැලුවාම රටකරන මන්ත්‍රීවරුන්ට නිදහසේ එහාමෙහා යාමට බැරිව බලවත් අසීරු තාවකයට පත්වෙලා තිබෙනවා. එනිසා මෙසේ පලවා හැරීම ඉතාම සාධාරණයි...!

:       0       0

mahasen Saturday, 23 July 2022 06:35 AM

ඕක තියෙන්නේ ගජමිතුරන්ට සැලකිලි... පෙන්ෂන් ගියානම් ගෙදරට වෙලා ඉන්නැතුව බයිලා කියවනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site