(අංජුල මහික වීරරත්න)
හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තමාගේ බලාපොරොත්තුවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සජබ මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා පැවසුයේ පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩකාරී වැටලීම් හේතුවෙන් හිදිසි නීතිය පැනවීමට සිදු වු බවයි.
එහෙත් ඉදිරි ආර්ථික වැඩපිළිවෙළේදී යම් යම් නීති පැනවීමට සිදු වෙන අතර එහිදී හදිසි නීතිය අවශ්‍ය බව ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නීති රටේ මිනිස්සුන්ට අදාළ නැහැ. කවුරුත් ජනපති කියලා ඔයාව පිළිගන්නේ නෑ.
අපි බලමුකෝ කාටද හදිසි වෙන්නේ කියලා..!
ජන වරමක් නැති ජනාධිපතිත් වැඩිකල් ඉන්නේ නැහැ...!
හදිස්සි නීතිය තිබ්බත් සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයකුත් නැහැ.
බහුතරයක් ජනතවගේ දේශපාලන දැනුම ඉතා පටු නිසා ආත්මාර්ථකාමී බල දේශපාලන පොරොන්දු වලට නතුව ඡන්දය ප්‍රකාශ කරන නිසා රට පාලනය කලයුත්තේ සුළුතරයක් කැමති පාලකයෙකු බව නොදුරු අනාගතයේදී කාට කාටත් පැහැදිළිවේවි.