(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ හදිසි නීති රෙගුලාසි පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (24) පැවැත්වේ.
මෙම විවාදය අද පෙරවරු 10.30 සිට 4.30 දක්වා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd