
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින අවදානම් තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිරි හදිසි මුදාගැනිම් සඳහා ගුවන් හමුදා හෙලිකෝප්ටර් යානා යොදා ගැනිමට සුදානමින් සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.අයි.එම්. සිල්වා මහතා 27 දින පැවසීය.
දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පවසා සිටියේ ඇතිවි තිබෙන ආපදා තත්වය පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරීන් හා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරන්, ප්‍රාදේශීය සභාපතිවරුන් සමඟ පළාත් පාලන හා පළාත් සභා ඇමති මහාචාර්ය චන්දන අබේරත්න මහතා එක්ව පැවති සාකච්ජාව අතර තුරදී ය.
මෙම හදිසි ආපදා තත්වය දරුණු ලෙස මතුව ඇත්තේ දැදුරු ඔය ජලාශය වාන් දොරටු අටක් අඩි 17 දක්වා විවෘත කිරීමත් සමඟ තප්පරයට ඝණ අඩි 92300 දක්වා ඉහළ දැමිමත් සමඟ බව මෙම බරපතල අවදානමට ලක්විය.
2025 නොවැම්බර් මස 21
171
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
240
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හදිසි තත්වයක් ඇති වුවහොත් ගුවන් හමුදා සහය ගැනීමට සුදානම්