සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් හෙට(9) වැනිදා සිට උදෑසන සහ පස්වරුවේ කාර්යාල දුම්රිය ධාවනයට කටයුතු යොදා තිබේ.
එම දුම්රිය හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති ප්‍රදේශයන්හි නොනවත්වා ධාවනය කෙරේ.
දුම්රිය නොනවත්වන දුම්රිය ස්ථාන ඇතුළත් නිවේදනය පහත පදිරි වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd