
(සුජිත් හේවාජුලිගේ )
මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයදුම්කර තිබුණු පුද්ගලයින් 760 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කර ඇත.
මෙරට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාදයෙන් තොරව සිදුකිරීම සඳහා විශේෂ ප්‍රතිපත්තිමය තීරණයකට එළඹුණු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව ආරක්ෂක නිෂ්කාශනය (security clearance) ලැබුණු පුද්ගලයින්ට මින් ඉදිරියට සෑම සතියකම සඳුදා දිනයේදී ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට නියමිත ය. ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිෂ්කාශනය ලැබුණු අයෙකුට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට දීර්ඝ ප්‍රමාදයන් ඇතිවීම මෙහිදී වැළැක්වෙනු ඇති අතර නිෂ්කාශනය ලැබුණු අයෙකුට ද්විත්ව පුරවැසිභාවය ලැබීමට උපරිම ලෙස ගතවිය හැක්කේ දින 6ක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පොහොට්ටුවට චන්‌දෙදුන කෙනෙක් නෙමෙ නමුත් මෙ ක්‍රියවලිය මම අගය කරන්ව , ද්විත්ව පුරවසි භාවය දෙන්න ඩොලර් 1000 අය කරන්ව , 760 ඃ 1000 =760000 $ ඩොලර් ලබෙනව , සෙcඋරිට්ය් cලේරන්cඑ එක තිබෙනවනම් මෙක දෙන එකේ කිසිම වරදක් නැහැ , අගමන විගමන එකේ නිලදරියො මෙව හිතා මතාම පරක්කු කරන්නෙ පගාව ගහන්න. දම්මික පෙරෙරා මහත්මය ඔබට ස්තුති නමුත් ඔබගෙ සමගම් වලින් ආදායම් බදු දෙපාර්තමෙන්තුවට ගෙවිය යුතු හිග මුදල් ගෙවන ලෙස කාරුනික අයාචනයකුත් මෙ සමග කරනව
ආගමන විගමන දෙපාර්තමේන්තුව කොයි ඇමැතිගේ විෂය පථයට අයිතිද?
මම ඊශ්‍රායල් පුරවැසියෙක්.... ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට කැමැතියි...
මේකට ඩොලර් වලින් මුදල් අයකරන්න හිතුනේ නැද්ද ධම්මික පෙරේරට..