(යොහාන් භාසුර)
වත්තල, හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ සංඥාා කම්බි කපා සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් එම සිද්ධිය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්‍ෂණයක් ද ආරම්භ කර ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා අද (23) පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳව එම හරස් මාර්ගයේ ගේට්ටුවේ සේවය කරන පුද්ගලයෙක්ට චෝදනා එල්ල වී ඇති බවත් එම සංඥාා කම්බි කපන අවස්ථාවේදී අදාල පුද්ගලයා සේවයේ නොසිටි බවට තොරතුරු ලැබී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතරම මිනිසුන් ගැවසෙන ස්ථානයක් .නමුත් මෙයා බොහොම සංවිධානාත්මකව සේවකයින්ගේ අනුදැනුම නැතුව සිදුවෙන්න කිසිම ක්‍රමයක් නැහැ