ආණ්ඩුව විසින් පනවා තිබෙන බදු අහෝසි කරන ලෙසත් හෝටල් සේවකයින්ගේ ගැටලු විසඳන ලෙසත් බලකරමින් හෝටල් සේවක මධ්‍යස්ථානය විසින් සවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ ගෝල්ෆේස් වටරවුමේදී අද පස්වරුවේදී (11) පැවැත්විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝටල් සේවකයෝ කොළඹදී විරෝධතා
Nath Ranasinghe Tuesday, 12 March 2024 02:03 AM
පොඩ්ඩක් සංචාරක ව්‍යාපාරය හොඳ වේගෙන එනකොට කුහකයින්ට ඉවසන්න බෑ...
Asanga samantha Tuesday, 12 March 2024 10:40 AM
3% මෙතැනටත් ගොඩවෙලා වගේ...!
Bamunuarachchi Tuesday, 12 March 2024 07:07 PM
ඈ බොලව් පඩියෙන් භාගයක් බදු ගෙවනවද උඹලා? උඹලා ගේ හෝටල් ප්‍රශ්න උඹලා ගේ හෝටල් හාම්පුතාලා එක්ක බේරා ගනිල්ලා. මාර බඩු ටිකක් නෙ.