(විමුක්ති එස් රුද්‍රිගු සහ ලහිරු හර්ෂණ)
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වන දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (17) නියෝග කළේය.
මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙසේ නියෝග කළේ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය
එහිදී මෙම නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් කබ්රාල් මහතාගේ පාර්ශවයට පෙබරවාරි මස 16 වනදා දක්වා කල් ලබා දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව විනාශ කල මූල්‍ය අපරාධකරු.. සිරගෙය හිමිවිය යුත්තෙක් තවමත් නිදැල්ලේ..
රටට කල වින්නැහියට මෙයාව රට තුලම තබාගන්න .තමන්ගේ වික්‍රම ගැන පොතුත් ලියනවා
නිවාස අඩස්සියේ තියෙවානම් රටට යහපතක්.
ඒ මහ මොලකරු නිසා තමයි හම්බයින් උතුරෙන් පන්නලා බේරුනේ. ප්‍රභාකරන්ට රට ගියානම් හම්බයින්ව රටිනුත් පන්නලා. ප්‍රභාකරන් දන්නවා හම්බයෝ ලංකාවට ආවේ ගම්මිරිස් හොයාගෙන කියලා. ඒ නිසා දවසට පස් සැරයක් ඝෝඨාභය ග්‍රේට් කියලා මිරිහාන පැත්තට හැරිලා වැඳපල්ලා...