IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හිටපු පළාත් මන්ත්‍රී පා ගමනින් යද්දී වැටී මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඒ.ජේ.එම් ෆායිස් මහතා  කොම්පඤ්ඤ වීදිය උද්‍යාන මාවතේ  පා ගමනින්ගමන් කරමින් සිටි අතරවාරයේ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා පැමිණි කාර් රථය පරීක්ෂාකර බැලීමේදී ඒ තුළ තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ එම පිස්තෝල උණ්ඩ පහක් සොයාගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට  පැවසීය.

මෙම පිස්තෝල අවිය ළඟ තබා ගැනීමට ඔහුට ලබාදී තිබූනීත්‍යානුකූල බලපත්‍රය සහ අවිය භාවිතා කිරීමට නිකුත් කර තිබූ ලියවිල්ල ද කාර් රථය තුළ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

කොම්පඤ්ඤ වීදිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (1)

හිටපු පළාත් මන්ත්‍රී පා ගමනින් යද්දී වැටී මරුට

Bunny Preena Friday, 04 August 2023 08:55 AM

මරනය අපි කාටත් පොදුයි. මරනය කොයි මොහොතෙ කොහොම එයිදැයි කාටවත් කියන්නට බැහැ. මරනය එතරම්ම අමරනීයයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site