IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිටපු පොලිස් සැරයන්ගේ නිවසට වෙඩි

( හේමපාල ලියනගේ)

නාගොඩ වලකුඹුර අත්කම් නිවාස යෝජනා ක්‍රමයේ  පදිංචි සේවය අත්හිටුවා ඇති හිටපු පොලිස් සැරයන්වරයකුගේ  නිවස ඉදරිපිටදී අහසට වෙඩිතබා  සැකකරුවන් පලාගොස් ඇතැයි  පොලීසිය කියයි.

නිවස  ඉදිරිපිටට පැමිණ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ නිවසේ ජනෙල් වීදුරු දෙකකට ගල් ගසා කුඩු කර  අනතුරුව  ටී 56 වර්ගයේ අවියකින් මෙම වෙඩි තැබිම සිදු කර ඇතැයි පොලිසි පවසයි.

එම පුද්ගලයන් සැරයන්වරයාගේ  ටැබ්ලට් වර්ගයේ පරිගණකයක් සහ ජංගම දුරකථනයක්ද රැගෙන පලා ගොස් ඇත.

මේ සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවීනැතැයි පොලීසිය කියයි.

 

 



අදහස් (3)

හිටපු පොලිස් සැරයන්ගේ නිවසට වෙඩි

dupul Sunday, 03 March 2024 09:16 AM

තවත් සරණාගත වීසා එකක් වගේ...

:       0       0

Perera Monday, 04 March 2024 07:34 AM

පොලිස් පාතාලේ වැඩ මේවා..

:       0       0

Perera Monday, 04 March 2024 07:37 AM

මේ සැරයන්වරයා පොලිසියේ හොර වැඩ එළි දක්වලා යූ ටියුබ් එකේ පොලිසිය පතුරු ගහනවා. ඒකෙ පළිය තමයි පොලිසිය ඔය මේ අයගෙන් අරන් තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site