(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් අටදෙනෙකු මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වී නොමැත.
හිටපු කතානායක කරු ජයසූරිය, ආචාර්ය සරත් අමුණුගම, වසන්ත සේනානායක, ෆයිසර් මුස්තාපා, එස්. බී. නාවින්න, නිශාන්ත මුතුහෙට්ටිගම, මොහාන්ලාල් ග්‍රේරු සහ සාගල රත්නායක යන හිටපු මන්ත්‍රීවරු අටදෙනා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවන අටදෙනා වෙති.
මින් හතරදෙනෙකු ඉකුත් පාර්ලිමේන්තුවට එක්සත් ඉකුත් පාර්ලිමේන්තුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත් වූ මන්ත්‍රීවරුන් වූ අතර, ඉතිරි හතරදෙනා එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරිපත් නොවීමෙන් රටට කළහැකි උපරිම සේවය ඔවුන් ඉටුකර තිබෙනවා. අනිත් 118 ත් ඒ කැපකිරීම කළානම් මේ රට කොයිතරම් දියුණු වෙයිද ?
මේ ගොල්ල ගෙන් වැඩි දෙනෙක් විශ්‍රාම යන්න හොඳ වයසේ...