IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිටපු නීතිපති 24 වැනිදා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට?

(ඉන්දිකා  රාමනායක)

පාස්කු ප්‍රහාර විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා  මහතාට ලබන (24) සදුදා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ප්‍රකාශ ලබා ගැනීම සඳහා නීතිපතිවරයා දින දෙකකදී ඉකුත් (19) දින සහ අද (21)  ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය හමුවට කැඳවා තිබුණද  එ් මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් කරුණු දක්වා එහි  පැමිණ තිබුණේ නැත.

මේ සම්බන්ධයෙන් තෙවන වතාවටත් ත්‍රස්තවාදය විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට හිටපු නීතිපතිවරයාට දැනුම් දෙන  බවත් එම දැනුම්දීම අනුව  එ්  මහතා පෙනී නොසිටින්නේ නම්  ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිස් ආරංචි ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (2)

හිටපු නීතිපති 24 වැනිදා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට?

Samitha S. Aluthgamage Friday, 21 April 2023 10:35 PM

දප්පුල ලිවේරා මහතාගෙන් ප්‍රකාශ ගැනීම නොවෙයි කළයුතු වන්නේ... එතුමා කී දේවල් ගැන පරීක්ෂණ කොට සත්‍ය සොයාගැනීම තමයි කළයුතුව තිබෙන්නේ. එතුමා කී දෙයෙහි සත්‍ය සොයා බැලීමට කටයුතු නොකොට ප්‍රකාශ ගනිමින් ප්‍රශ්නය කල් යැවීම ගැන අපට ඇතිවන්නේ මහා පුදුමයකි...

:       0       0

Jagath Wickramasekara Friday, 21 April 2023 10:53 PM

ගොඩක් හොඳයි... දැන් ඇත්ත කියන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site