(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය පදිංචි බත්තරමුල්ල ,වික්‍රමසිංහ පුර දෙමහල් නිවස කඩා රුපියල් ලක්ෂ 30 කට ආසන්න දේපළ තොගයක් සොරා ගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි
සොරාගෙන තිබූ දේපළ අතර නිවසේ අල්මාරියේ තිබූ රුපියල් 1,50,000/= ක මුදලක් , රන් ආලේපිත ඔටුවෙකුගේ පිළිමයක් ,ස්මාර්ට් අත් ඔරලෝසුවක් , රන් ආලේපිත සිංගප්පූරු කාසි 8 ක් , වීයලි ආහාර ද්‍රව්‍ය හා පාසල් පොත් බෑගයක් ඒ අතර වන බව පොලිසිය සඳහන් කරයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියගේ සැමියා කොළඹ නිවසට පැමිණි අවස්ථාවේදී නිවස සොරුන් විසින් කඩා ඇති බව දැක පොලිසියට ඒ බව පැමිණිලි කර තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
නිවසට ඇතුළු යම් පුද්ගලයකු හෝ කීප දෙනෙකු මුල්තැන්ගෙයි වීදුරු දොර කඩා ඇතුළු වී නිවසේ තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියගේ ව්‍යාපාරික සැමියා පොලිසියට පැමිණිලි කර ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ජනාධිපති දියණියගේ නිවසට හොරු පැනලා
Prabha Monday, 22 January 2024 01:34 PM
සමහරවිට ජනාධිපති තාත්තා පොතේ මුල්පිටපත හොයනවද දන්නේ නෑ.
P.d goonawardena Monday, 22 January 2024 01:44 PM
අපේ ඒවා.....හොද වැඩේ....
Hafeel Monday, 22 January 2024 02:04 PM
අපරාදේ . මෙයාගේ ජනාධිපති තාත්තා පාස්කු දඩය ගෙවන්න බැරිව රට වටේ අඬ අඬා රස්තයාදු වෙනවා. මේ සේරම තාත්තට දෙන්න තිබුනා. මේවා තියාගනද තාත්ත රට වටේ අඬ අඬා රස්තියාදු වෙන්නේ?
M. SAMAN PERERA Monday, 22 January 2024 03:50 PM
හරි හම්බ කරපු දේවල්.. දුක් මහන්සියෙන්...!
Roshan Tuesday, 23 January 2024 11:10 AM
කම්බ හොරුන්ගේ හොරකම් කරපු දේපල අහිංසක පොඩි හොරෙක් හොරා කාලා....