
(යොහාන් භාසුර)
වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපයේ අවසන් දිනය වන අද (7) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම වෙසක් කලාපය විවෘත කළේය.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ යන මත්වරු ද සහභාගි වූහ.
හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් එම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගෙ වැඩ වලට මිසක්. රටක පාලයට සුදුසු නැහැ. දැන්නම් හුලන් බැහැලා වගෙ. හාමුදුරුවොමයි. එලවන්නෙත්. නැවත කරලියට ගෙන්නෙත්. හමුදුරුවන්ට. හැමෆ්හෙටම. ගොබ්බ රැල ඔනද ඔය තරම් ම දායකෙයෙක් හොයා ගන්න අමරුද කොයිතරම් සිල්වත් උද්විය ඉන්නවද. හැබැයි ඉතින් ඒ අයට රටේ මුදල් අරන් පිනට දෙන්න විදියක් නැහැ
අපොයි සාදු සාදු සාදු.
රට බංකොලොත් කර විනාස කරපු මෙයා ඉන්න ඕනේ හිරේ
බුද්ධ රශ්මි විවෘර්ත කරන්න දේවදත්තයාව ගෙන්නලා අපේ හාමුදුරුවනේ
පින්තූරයක පේනවා රටට මේසා විනාශයක් කරපු දේශපාලුවෙකුට නැවතත් නැගිටින හැටි කියාදෙන හාමුදුරුනමක් කියන කෙනෙක්. අනේ කාලේ වනේ වාසේ කිවුවලු.
ඒක යහපත් දෙයක් ,ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමා රටේම මිනිසුන් එකතු වෙලා ආදරයේන් ගෙනාව එකම නායකයා ,රණසිංහ ප්රේමදාස ජනාධිපති තුමා ගේන් පසු රටේ මිනිසුන් බලාපොරොත්තු තියාගෙන ගෙනාව ජනාධිපති තුමා ,හැබැයි එතුමාට රටේ මිනිසුන් ටත් වැඩියෙන් ළඟින් තියා ගෙන හිටිය අඹ යාලුවො ඥාතින් ආරක්ෂක පැත්ත කවුරුවත් සහයෝගය දුන්නේ නැ රටට ජනතාවට හරි දෙයක් කරන්න හරි උපදෙස් කිසිම දෙයක් ,දෙන්න ,ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමා ගෙදර යවපු එව්න් තමයි අද රටේ පාලකයෝ ,අරගලයට සහයෝගය දුන්නා අපි හැමෝම කරන්න දෙයක් නැති ම තැන,මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරම් අවාසනාවන්ත තත්ත්වයක් ඇති කරලා ගෝටාභය මහත්තය එපා කරලා දැම්මා ,මිනිස්සුන්ගෙ කැමැත්ත නෙමෙයි ගෝටා ගෝ හෝම් ,ඒක ඔය බලෙ ඉන්න එව්න් ගේ යටි කූට වැඩ ,ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමාට මිනිස්සු වයිරය කරන්නේ නැ,එතුමාට තනියම රට පාලනය කරන්න බැ අවට hහිටියා හතුරා වට වෙලා ,එතුමාගේ ජීවතය බේරාගන්න පුළුවන් වුනා වාසනාව තියෙන නිසා ,කාලයක් තිස්සේ කරන්න දඟල පු ඔක්කොම අසික්කිත අසාධාරණ වැඩ ඔක්කොම කන පිට ගහල ගෝටාභය මහත්තය ගේ නොතේරෙන කමට අද පාලකයෝ හැමෝම බලාපොරොත්තු වෙන් හිටිය හැමදේම කරනවා ,
ධාර්මික නොවූ කසාවතින් සැරසූ සුදු ඇද ගත් දේශපාලන වයිරස . පෙරලුන පිට හොදයි සිතූ මෝඩ ජන රැල...
ඔබ අපට නම් තාමත් රජෙකි...... ජයවෙවා........බල්ලො උඩු බුරනව, එ උනාට සැලෙන්න එපා
අපි තාමත් ඔබ සමගයි.
බලු ගෝඨාභයට ශාප වේවා ! හෙණහතම වැදීයන් !! පවුල් පිටින් මකබෑවිලා පල !
මෙයා ගැන තිබ්බ බලාපොරොත්තු මෙයා බිඳින්න පටන්ගත්තේම මොළගොඩ ඉන්දියා තානාපති කරලා, සබ්රි අධිකරණ ඇමති කරලා, බැසිල් පාර්ලිමේන්තුවට දාලා තමයි. රටේ උවමනා නෙවෙයි බැලුවේ පෞද්ගලික උවමනා. සිංහල ඡන්ද වලින් ආවට වැඩක් උනේ නැහැ. අඩුගානේ දේශප්‍රේමී පණතක් සම්මත කරගන්න බැරි උනා රණවිරුවන්ට සහනයක් දෙන්න.
ගංගාරාමය කියන්නේ දේශපාලකයන් හුරතල් කරන තැනක්
මුට්ටිය දාලා බලන්නේ... රට හිඟමනට දාපු සක්කිලි...
අනේ හාමුදුරුවනේ දේශපාලනයෙන් තොර ලෝකයක් නැද්ද? හොරකම් කරලා නැති, ජනතාවගේ සල්ලි මංකොල්ල කාලා නැති, ජනතාවගේ දේපල විනාශ කරලා නැති පිරිසිදු කෙනෙක්...
ලයිට් දැම්මට කමක් නෑ ආයේ එන්න එපා නන්දසේන
දූෂිත පවුල් පාලනේ අය දකින කොටත් අපිට හරිම පිළිකුල්. ඔය වැඩේට දූෂිත දේශපාලුවෙක් හැරෙන්න වෙන හරිහමන් කෙනෙක් හිටියේම නැද්ද?