
( පද්මසිරි ගාර්දියවසම්)
හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු කතරගම නව නගරයේ හෝටලයක් තුල රැදී සිටියදී අත් අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි .
සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි . ඔහු කිරිබත්ගොඩ පොලිසියේ සේවය කරමින් සිටියදී නොදන්වා සේවයට නොපැමිණීම නිසා 2019 වසරේ වැඩ තහනමට ලක්වූ අයෙකු බව පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයවගේ ලොකු පුටුවල ඉන්න අයත් අපරාධකාරයෝ වෙච්චිකොට පොඩි එවුන් ගැන මොන කතාද?