
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍යවරයකුවූ මහින්ද විජේසේකර මහතා අභාවප්‍රාප්ත විය
මිය යනවිට ඔහු 81 වැනි වියේ පසුවිය. ධීවර ඇතුළු අමාත්‍ය ධූර ගණනාවක්ම හොබවා ඇති විජේසේකර මහතා හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ පියාණන්ය.
මහින්ද විජේසේකර මහතා අකුරැස්ස ගොඩපිටිය ප්‍රදේශයේදී 2009 වර්ෂයේ මාර්තු මස 10 වැනිදා සිදුවූ එල්ටීටී බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබීය
ඔහු මියයන තෙක්ම ඒ සඳහා ප්‍රතිකාර ලැබුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd