
( වසන්ත චන්ද්‍රපාල)
හිටපු කැබිනට් අමාත්‍යවරයකූ වන පී.දයාරත්න මහතා අද(25) උදෑසන කොළඹදී අභාවප්‍රාප්ත විය.
1977 වසරේ දී අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි පී.දයාරත්න මහතා.ජෙ.ආර්., ජයවර්ධන.ආර්.ප්‍රේමදාස.ඩී.බී.වි
පී.දයාරත්න මහතා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් සුවිශේෂ සේවාවකි කරන ලද ඇමතිවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවය නොමිලේ කරේ නෑ. කරන ලද සේවයට ආණ්ඩුවෙන් ඇතිවෙන්න වරප්‍රසාද ගත්තා. අවුරුදු 88ක් වෙනකම් අම්පාරේ රජයේ නිල නිවාසයක අවුරුදු 40කට වැඩියෙන් හිටියා. හෝමාගම ප්‍රදේශයේ විශාල රජයේ ඉඩමක් තමාගේ නමට ලියාගෙන ඒවා තම දරුමල්ලන්ට බෙදලා දුන්නා. සර් ජෝන් කොතලාවල එක්ක බලන කොට මේ කව්ද?
මෙතුමා කාලයක් මහවැලි සංවර්ධන ඇමැති වෙලා හිටියා.. හොඳ පුද්ගලයෙක්. අමා මහ නිවන්සුව අත්වේවා...!
හැම ආණ්ඩුවකම ඉඳල තියෙනවා. ඒ කියන්නේ තවත් එක් "සැමදා ඇමැති කෙනෙක්..."