
(මහානාම විතානගේ)
කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් ඉඩමක් වංචා සහගත ලෙස විකිනීයැයි වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා අද අධිකරණයට බාර වූ බව තහවුරු නොවූ පුවත් වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා දැනට රිමාන්ඩ් බාන්ධනාගාරයේ රඳවා තබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පුංචි කාලේ සිට ජීවත්වුනේ කිරිබත්ගොඩ දැන් දෙමාපියන් ගෙන් වෙන්ව පිට ජීවත් වෙනවා. මගේ පියා එකල කැළණියේ පත්වුන R.S. පෙරේරා සමග එකට කොළඹ මහනගර සභාවේ වැඩ කරන අතරතුර අැමතිකමද කලා ඔහුට තිබුනේ Ford prefect කාර් එකක් සමහර දින ඔහු සිටි නිවස කැළණි ටයර් සංස්ථාව ලඟ සිට කිරිබත්ගොඩ 5වන හරස් පාරේ පිහිටි අපේ නිවසට පැමින තාත්තා සමග එකට වැඩය යන ඉතා නිහතමානී මහත්මයෙක්. එකල වාහන පර්මිට් නැහැ. ඔය සියලු ජඩ වැඩ අාවේ 1977 පසුව. මම මේ සඳහන් කරන්නේ අැත්තටම එහි ජණතාවට බුද්ධිමත් නිහතමානී මහත්මයෙක් ඇයි පත් නොකර ගත්තෙ. නමුත් මේ අලුත් පාර්ලිමෙන්තුවේ දැන් පත් කර ගත් අය හොඳ බුද්ධිමතෙකු යයි සිතමි.