(සුදත් එච්.එම්. හේවා)
හැටන් නගරයෙන් කොවිඩ් ආසාදිතයකු හමුවීමත් සමග හැටන් නගරයේ සියලුම වෙළඳසැල් වසා දැමීමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.
හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පැවසුවේ, හැටන් නගරයෙන් පළමුවරට ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් අද(25) උදෑසන පොදු වෙළඳපොළ භූමිය ද වසා දැමූ බවය.
එම පියවර ගැනීමත් සමග නගරයට පැමිණි ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි පැදීමකින් හා සමාජ දුරස්ථබාවයකින් තොරව වෙළඳසැල්වල එක් රොක්වීමත් සමග ප්‍රදේශයට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හැටන් නගරයේ සියලුම වෙළඳසැල් වසා දැමීමට පියවර ගත් බවද ඒ මහතා කීය.
මෙම කොවිඩ් අසාදිතයා හේතුවෙන් නගරයේ උද්ගතව ඇති තත්වයන් පිලිබදව අදාල අංශ සමග සකච්චා කර ඉදිරි පියවර ගැනිමට කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හැටන් නගරයේ සියලු වෙළඳසැල් වසාදමයි