(චාපා මධුභාෂිණී)
වී අස්වනු කැපීම ආරම්භ වීමත් සමග බොහෝ ප්‍රදේශවෙල සීග්‍රයෙන් වී මිල සීඝ්‍රයෙන් පහළ බැස ඇතැයි ගොවීහු චෝදනා කරති.
අම්පාර, මඩකළපුව, ත්‍රීකුණාමළය වැනි ප්‍රදේශ රැසක මේවන විට සිය වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති අරත මේ වන විට වී කිලෝවක මිල රුපියල් 60 දක්වා අඩු වී ඇතැයි ගොවීහු චෝදනා කරති.
මීට මාසයකට පමණ ඉහතදී නාඩු වී කිලෝවක මිල රුපියල් 109 ව පැවති අතර ඒය මේ ගෙවුනු දින ගණනාවවන විට රුපියල් 49 අඩු වී ඇත.
වීඅස්වනු නෙළෙමින් පවතින ප්‍රදේශයන්හි ගොවියාගේ වී අස්වනු කොල්ලකෑමේ අරමුණින් කළුකඩ මුලදාලිලා විසින් ගෙන යන ශූක්ෂම ක්‍රියාවලියක් බව ගොවීහු කීය.
තවද වී මිල මෙලෙස සීග්‍රයෙන් අඩු වුවද සහල් මිලෙහි කිසිදු වෙනසක් සිදුව නැති අතර වී ගොවිතැන සිදු කළ ගොවීන් සහ සහල් මිලදී ගන්නා පාරිබෝගික ජනතාව පීඩාවට පත්කරමින් අතරමැදියන් වන සහල් නිෂ්පාදකයන් තම මඩිය තර කර ගැනීමේ අරමුණින් ගෙනයන කියාවක් බව ගොවීහු චෝදනා කරති.
මේවනවිට නාඩු සහල් කිලෝවක සිල්ලර මිල 220 වන අතර සම්බා සහල් කිලොවක සිල්ලර මිල 230 කි. කීරි සම්බා සහල් කිලෝවක මිල 260 වන අතර ඒ්වායී කිසිදු මිල අඩු වීමක් මේවතුරුත් සිදුව නැති බව පාරිබෝගිකයෝ චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තියෙන්නේ ........මාපියා වාරායාගේ අයියා ආයෙත් චන්දෙ ඉල්ලනවාලු
අර එක්කෙනාට උසාවියෙන් නියම කල පෙස්කු වන්දිය ගෙවන්නත් තියෙනවනෙ. ඉතිං දැන්මේ අඩඅවටම ගෛවියගෙනි ැඑගෙන කන්නෙ ඉවරවෙනවිට. හාල් මිලත් තව රැ විස්සක් තිහකින් වැඩිකරල එහෙම පාඩුව දරාගනී හිටපු කෙනාගෙ මලිලි.