(අංජුල මහික වීරරත්න)
ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් ලබා දුන් යෝජනා ඇතුළත් නොකිරීමට විරෝධය පළ කරමින් අඟහරුවාදා (13) රාජකාරී වලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සංජීව අතුකෝරල මහතා පැවසීය.
ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවේ තම යෝජනා ඇතුලත් කර නැතැයි අතුකෝරල මහතා කීය.
එමෙන්ම කොළඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී හෙට (12) ග්‍රාම නිලධාරීන්ගේ විරෝධතාවයක් පවත්වන බව කී අතුකෝරල මහතා මෙම සතිය පුරාම ග්‍රාම නිලධාරී කාර්යාල ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධය පළ කරන බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙට සිට ග්‍රාම නිලධාරීන් විරෝධයේ