(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම හේතුවෙන් හෙට (16) දිනයේ විදුලි කප්පාදුව වැඩි කිරීමට සිදුව ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
අද දිනයට නියමිත පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවේ වෙනසක් නොවන බව කී ජනක රත්නායක මහතා හෙට විදුලි කප්පාදුව පසුව දැනුම් දෙන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd