
(ටී.කේ.ජී.කපිල)
රුපියල් හැට ලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තොටුපොළ රේගු නිලධාරීහු පවසති.
මොවුන් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සදහා , මෙම දුම්වැටි තොගය චීනයෙන් මිළදී ගෙන , මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ , එතැන් සිට කටුනායකට ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ ඉවරම කරලද පොලීසිය අත්අඩංගුවට ගත්තේ? චීන ජාතිකයන්ගේ කෝල් 88 හොයාගත්තද? ඩී එන් ඒ පරීක්ෂාව කෙරුවද?
බොහෝ චීන සංචාරකයන් එන්නේ සිගරැට් අරගෙන . ඒවා ගන්න සන්විධාත්මක කට්ටිය ඉන්නවා . උනුත් වැඩිදෙනෙක් චීන . මේ අහුවෙන අයට දෙන දඬුවම වැඩි කල යුතුයි . නැතුව මේක නවතන්න බැහැ