IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හිඟවී තිබූ ඖෂධ අසූ එකක් ලබා ගනියි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හිඟ ඖෂධ 151කින් 81ක් ඊයේ වන විට ලබාගන්නට හැකියාව ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රටේ ආර්ථික කඩාවැටීම සමඟ සෞඛ්‍ය ක්ෂෙත්‍රයට  උපරිම සහාය ලබා දෙන්න මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙන බවද ඉන්දීය ණය ක්‍රමය යටතේ වුවත් මෙය උඩින් දකින තරම් පහසු ක්‍රමයක් නොවන අතර ඇනවුමක් සහතික කළ පසුව මාස තුන හතරක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට යන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (3)

හිඟවී තිබූ ඖෂධ අසූ එකක් ලබා ගනියි

නිලන්ත Friday, 10 March 2023 11:01 AM

ඔව් ඔව් ආරංචියි රුපියල් එකසිය ගාණට ගන්න පුලුවන් බෙහෙත් හාරසියට ගාණට අරන් කියලා. උඹලගෙ දරුවන්ටත් ශාප වෙනවා රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරාකනවට.

:       2       9

ravin Friday, 10 March 2023 12:52 PM

හරිම ලේසියි.. අතයටින් ගාන ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. ෆයිල් ටික අස්ථානගතවෙලා කියලා ප්‍රසිද්ධ මාධ්‍යවල තිබුණේ...

:       1       4

Ruhunu Friday, 10 March 2023 04:09 PM

කරුනකරල අර දුරකතන බිල ගෙවල දන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site